Windows 10 වල Iskola Potha සිංහල ෆොන්ට් ලෙඩේ හදාගන්නේ මෙන්න මෙහෙමයි

මේ දින වල තියන ලොකුම ගැටළුවක් තමයි විස්ඩෝස් 10 නවතම යාවත්කාලීන කිරීමත් සමඟම අපි හුග දෙනෙක් භාවිතා කරන ස්කෝලපොත ෆොන්ට් එක ඉබේම නැති වීම.

මෙමගින් ස්කෝලපොත ෆොන්ට් එකෙන් ටයිප් කරලා තිබුණු බොහෝ ලියකියවිලි වෙතත් සිංහල යුනිකෝඩ් වලට අනුව සැකසුනු ෆොන්ට් එකකට පරිවර්තනය වී ඔබේ ලියකියවිලි වල බොහෝ සැකසීම වෙනස් වීමයි.

මෙය සැකසීම ඉතා පහසුයි. මේ සඳහා ඔබ කළ යුත්තේ Iskola Potha ෆොන්ට් එක ඩවුන් ලෝඩ් කර ගෙන එය තම පරිගණකයට ස්ථාපිත කර ගැනීමයි.

Iskola Potha ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට මෙතන ක්ලික් කරන්න.

Rate this item
(1 Vote)
K Dinesh Kumara

Founder of PC World Online Magazine

I'm an educator, entrepreneur, and career guidance officer. I'm interested in ICT, psychology, financial literacy, meditation, and yogic sciences. My hobbies are discovering, learning, experiencing, sharing, and exiling.

Leave a comment

Attention readers: Starting from 15-05-2023, we will be reviewing all comments submitted through our website's comment section before publishing them. This change is due to the increased volume of spam comments we have been receiving. We appreciate your understanding and apologize for any delays this may cause. Thank you for your continued support and valuable contributions to our platform.

Dear valued users,

We welcome you to the PC World Magazine Website and appreciate your interest in commenting on our articles. This platform is intended for thoughtful discussions and exchanging ideas and information related to the topic of the article. However, please be mindful that we do not tolerate any illegal activities or marketing purposes. Misusing the comment section for such purposes will result in the immediate removal of the comment and could result in the termination of your account. We ask that you keep your comments respectful, on-topic, and relevant to the article. Additionally, please do not post personal information, hate speech, or offensive content. Thank you for your cooperation in creating a positive and productive environment for all users on the PC World Magazine Website.

Best regards,
PC World Magazine Team

527 comments

The Technology Video of The Day

එන්න අදම අපේ YouTube වැනල් එකට

පරිගණක විද්‍යාව ගැන, හැකින් ගැන, මනෝවිද්‍යාත්මක කරුණු වගේම මුල්‍ය ශාක්ෂරතාවය පිළිබඳ වීඩියෝ පාඩම් සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබත් අදම මේ දැන්ම මගේ YouTube නාලිකාවත් සමඟ එකතු වෙන්න. එන්න පහත ලින්ක් එකට ගිහින් Subscribe කරන්න.

KDKTEC AND PC World Online Television

Email Newsletter Subscription

Fill out the subscription form by providing your email address and name. Click on the "Subscribe" button to complete the process.


Receive HTML?

Thank you for choosing to stay updated with our latest news and offerings!
Joomla Extensions powered by Joobi

කාණ්ඩ අනුව ලිපි එකතුව

දින අනුව ලිපි සංරක්ෂිතය

« December 2023 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
Go to top